How to earn 💰 using STAR CLICK (සිංහල 🇱🇰 ) 1කොටස (singup වන ආකාරය )
මගේ බ්ලොග් එකට ආපු යාලුවෝ ඔක්කොම ආයුබොවන් කියලා පිළිගන්නවා අද අපි කතා කරන්න යන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන විදිහක් ගැන.
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි AD CLICK කියන්නේ.ඒ වගේ ඇඩ් ක්ලික් කරලා මුදල් හොයන්න පුලුවන් සුපිරිම සයිට් එකක් තමයි starclick කියන්න.හරි දැන් අපි වැඩේට බහිමු .
මුලින්ම starclick වෙබ් පේජ් එකට යන්න
පහල තියෙන ලින්ක් එකෙන් යන්න
https://www.star-clicks.com/publishers?ref=50428246
හරි දැන් ඒකට ගියාට පස්සේ publishers sign up කියන එක තෝරන්න.ඊට පස්සේ පහල තියෙන photo එකේ විදිහට ඉන්ටෆෙස් එකක් ඔයාට පෙන්නාවි.
ඒ පේජ් එක අහල තියෙන්නෙ හුඟක්ම ලේසි විස්තර වගයක් එක ඔක්කොම පුරවලා පල්ලෙහාම තියෙන්නේ පොඩි කොටුවෙ ✔ දාලා රෙජිස්ටර් බටන් එක ඔබන්න.
තව එක දෙයක් තියෙනවා කියන්න.ඒ උඩ තියෙන form එකේ IF YOU HAVE REFFRAL ID කියල එකක් තියෙනව.
ඒකට 50428246 කියන code එක ගහන්න. ( මේ කෝඩ් එක කොපි කරගන්න )
ඒකෙන් ඔයාටත් හම්බ වෙනවා අමතර ගානක් මටත් හම්බ වෙනවා
හරි දැන් ඔයගෙ starclick account එක හදල ඉවරයි.දැන් ඔයාට your account creating
කියල පෙන්නාවි.
ඊට පස්සෙ ඔයා උඩ තියෙන form එකෙ ෆිල් කරපු e-mail එකට පහත තියෙන විදිහට මේල් එකක් ඇවිල්ලා ඇති
හරි දැන් ඒ මේල් එකට ගිහිල්ලා activate account now කියන එක ක්ලික් කරන්න.ඒක ක්ලික් කරාට පස්සේ ඔයාව starclick ලොගින් පේජ් එකට යනවා
මේක ඊමේල් කියන එකට ඔයා sign up වෙද්දි දීපු email එක දාල පාස්වර්ඩ් කියන එකට ඔයා දීපු password එක දාල ඔයාගේ starclick account එකට ලොග් වෙන්න.
හරි ඔන්න අපේ starclic ඊ මනී සීරීස් එකේ පලවෙනි කොටස මෙතනින් අවසන්.ඕගොල්ලන්ට මේ වෙ සයිට් එකෙන් සල්ලි හොයන හැටි දැනගන්න ඕන නම් මේ ලින්ක් එකෙන් යන්න 👇
https://doyx.blogspot.com/p/how-to-earn-using-star-click-2.html



No comments:
Post a Comment