Ebates හරහා Part Time Income එකක් ලබා ගන්න කැමති අය අනිවාර්යයෙන් කියවන්න
Ebates ගැන කියලා දෙන්න කලින් මම ඔයාලගෙන් ප්රශ්න කිහිපයක් අහනවා.
- ඔයා eBay, Aliexpress වගේ Online Shopping Sites වලින් භාණ්ඩ ගෙන්වන කෙනෙක්ද?
- ඔයාගෙ යාලුවෝ ඉන්නවද eBay, Aliexpress වලින් භාණ්ඩ ගෙන්වන?
එහෙනම් EBATES වලින් ඔයාට සුපිරි ආදායමකට අනිවාර්යයෙන්ම යන්න පුලුවන්. කරන්න තියෙන්නෙ පොඩ්ඩක් මහන්සිවෙන්න විතරයි. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්නත් වෙනව ඔන්න.
ඔන්න දැන් තමා මේ Ebates ගැන කියල දෙන්න යන්නෙ. ලිපිය ටිකක් දිගයි. අන්තිම වෙනකම් කියවන්න. හැම කරුණක්ම මේකෙ ගොඩක් දුර යන්න ඕනෙ වේවි ඔයාට.
මේ ඊබේට්ස් වෙබ් අඩවිය අයිති වෙන්නෙ Rakuten කියන ලෝක ප්රසිද්ධ Company එකට. ඉතින් මේ කොම්පැනිය තමා ඔයාල අපි හැමෝම දන්න Viber Messenger App එක නිර්මාණය කලේ. ඉතින් මේ වෙබ් අඩවිය අර සමහර PTC Sites වගේ සල්ලි ටික අරන් පැනල යන හොරු කණ්ඩායමක් නෙමෙයි. 100% විශ්වාසවන්ත ලෝක ප්රසිද්ධ වෙබ් අඩවියක්.
ඔයාලා මේ හරහා ගන්න හැම භාණ්ඩයකටම Discount එකක් විදියට Cashback එකක් ඔයාලට ලැබෙනවා.
ඇත්තටම මෙතනදි Ebates කටයුතු කරන්නෙ Shopping Broker කෙනෙක් විදියට. ඔයාලා මේ හරහා ගන්න හැම බඩුවකටම මේ කොම්පැනියට commision එකක් ලැබෙනව. ඉතින් එයාලා ඒ commision එකෙන් කොටසක් තමා මේ විදියට අපිට ලබා දෙන්නෙ. ඉතින් අපි මේකෙන් බඩු ගත්තම එයාලටයි අපිටයි දෙගොල්ලටම වාසියක් වෙනව නේද කියලා ඔයාලටම තේරෙනව ඇති.
ඉස්සෙලම මේ වැඩේ වෙන විදිය කියල දෙන්න කලින් පහත Link එකෙන් ගිහින් Register වෙලාම ඉන්නකො.
Ebates Register වෙන්න යන්න මෙතනින්>>>
ඉතින් රෙජිස්ටර් වුනු ගමන්ම ඔයා දුන්නු Email Address එකට ගිහින් බලන්න Confirmation Email එකක් ඇවිල්ලද කියලා. ඊට පස්සෙ එතනින් ඔයාට පුලුවන් මේ Ebates සයිට් එකට Sign in වෙන්න. ඊට පස්සෙ ඔන්න දැන් පුලුවන් මුදල් ඉපයීම ආරම්භ කරන්න.
උඩින් තියෙන අපේ Referral Link එකෙන් රෙජිස්ටර් වෙන ඔයාලා හැමෝටම දැනටම 10$ ලැබිලා ඇති. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනෙ තවත් 15$ වියදම් කරලා, ඒ කියන්නෙ 25$ වියදම් කරලා Ebates හරහා Ebay, Aliexpress වලින් භාණ්ඩ මිලදී ගන්න එක. ඔයා මිලදී ගන්න හැම භාණ්ඩයකටම මෙයාලා 2-5% අතර Discount එකකුත් දෙනවා. හැබැයි මේක කරන්න ඕනෙ රෙජිස්ටර් වෙලා පළමු මාසය ඇතුලත. එහෙම කලොත් තමා ඔයා මේකෙ Qualified වෙන්නෙ. මෙහෙම Qualified වුනු ඔයාට නැවත 10$ cashback එකක් අනිවා ලැබෙනවා. අර ගත්ත බඩු වල Discount එක්ක ගත්තම 12$ විතර ඔයාට නැවත ලැබිලා ඇති.
ඉතින් දැනටම ඔයාලට තේරෙනව ඇති මේකෙන් අර කීව Online Shopping Sites වලින් භාණ්ඩ ගන්න එක කොච්චර වාසිද කියලා. ඉතින් මේ වගේ බඩු ගන්න සයිට් ගොඩක්ම තියෙනවා.
ඉතින් මෙහෙම බඩු ගන්න නම් ඔයාට Ebates Chrome Extension එක ඔයාගෙ Chrome Browser එකට හරි Ebates Mobile App එක Playstore එකෙන් හරි Appstore එකෙන් අරන් Install කරගන්න වෙනවා. මමනම් මගේ Pc එකට Ebates Chrome Extension එක දාගෙන තියෙන්නෙ. ඉතින් මම Ebay වලින් හරි Aliexpress වලින් මොකක් හරි බඩුවක් ගද්දි ඒක Ebates හරහා ගන්න පුලුවන් නම් Extension Icon එකෙන් මට ලොකුවට රතුපාටට Notification එකක් පෙන්නනවා. එතකොට මට ඒක කෙලින්ම Ebates වලින් අරන් අර කීව Discount එකත් ගන්න පුලුවන්.
SmartPhone එකෙන් යන අයට කෙලින්ම ඇප් එකෙන් ගිහින් ඔයාලට ඕනෙ බඩු ගන්න තමා තියෙන්නෙ. ඉතින් මීට පස්සෙ ඔයාලා Ebay වලින් හරි Aliexpress වලින් බඩු ගනිද්දි මේක හරහාම ගන්න උත්සහ කරන්න.
තවත් විශේෂ වාසි කිහිපයක්ම මේ හරහා බඩු ගනිද්දි ඔයාලට ලැබෙනවා. සමහර Shopping Sites ඔයාලට බඩු ගන්න Coupon නිකුත් කරනවා. ඉතින් ඔයාලට මේ Coupon ලැබෙන්නත් ගොඩක් අවස්ථා තියෙනවා. ඉතින් මේකෙ ගොඩක් දුර යද්දි Foreign Tours පවා ලබාදෙන්න Ebates Company එක කටයුතු කරලා තියෙනවා.
තවමත් ඔයා මේකෙ Sign Up වුනේ නැතිනම් උඩ අපේ Referral Link එකෙන්ම ගිහින් ඔයාගෙ ගිණුම හදා ගන්න. කෙලින්ම Ebates වෙබ් අඩවියට ගිහින් Sign Up වුනොත් අර මුලින් ලැබෙන 10$ ඔයාලට ලැබෙන්නෙ නැහැ.
Ebates Affiliate Programme (මුදල් උපයන ක්රමය)
මෙන්න මේක තමා මේකෙන් මුදල් උපයන්න තියෙන සුපිරිම විදිය. කලින් කීවෙ ඔයාලා බඩු ගත්තම ලැබෙන වාසි විතරයි. මෙතනදි තමා ඇත්තටම මුදල් උපයන්නෙ.
අර මම මුලින්ම ඇහුවා නේද Ebates වලින් ඔයා වගේම බඩු මිලදී ගන්න වෙන යාලුවෝ ඉන්නවද කියලා? එහෙම ඉන්නවනම් යාලුවෝ ඔයාලට පුලුවන් ඔයාගෙ Referral Link එකෙන් කට්ටිය මේකට Register කරවන්න. මතක ඇතිව ඔයාගෙ ලින්ක් එකෙන්ම ගිහින් Sign Up වෙන්න කියන්න.
මෙහෙම අලුතින් ඔයා Register කරවන හැම කෙනෙක්ගෙන්ම ඔයාට 10$ නැවත ලැබෙනව. හැබැයි මේ සල්ලි ලැබෙන්නෙ ඔයාගෙ යාලුව 25$ බඩු අරන් Qualified වුනොත් විතරයි. එයා මෙහෙම Qualified වුනු ගමන්ම ඔයාගෙ යාලුවා ගත්ත බඩු වල වටිනාකම ලැබෙනවා ඒ කියන්නෙ දැන් ඔයාට 25$ ලැබිලා. මේ විදියට ඔයා යාලුවෝ 4ක් Refer කලොත් ඔයාට 100$ නිකන්ම ලැබිලා ඇති.
ඉතින් මේකට ඔයාට Facebook, Twitter, Linkedin, Google Plus, Whatsapp, Viber වගේ Social Media Sites භාවිතා කරන්න පුලුවන්. මටනම් හොදටම සෙට් වුනේ Facebook Groups, Whatsapp Groups තමා. මන් හිතනව ඔයාලට ඒවයෙන් ඉක්මනින් ඔයාට යාලුවෝ මේකට Join කරන්න පුලුවන් වේවි.
ඔයාට බ්ලොග් එකක් හරි Youtube Channel එකක් හරි තියෙනව නම් මේ වැඩේ පට්ටම ලේසියෙන් කරගන්න පුලුවන්.
ඉතින් දැන් ඔයාට Ebates වලින් මුදල් හොයන විදිය ගැන හොද අවබෝධයක් ලැබිලා ඇති කියලා හිතනවා. දැන් බලමු මේ උපයන මුදල් ගන්නෙ කොහොමද කියලා.
ඔයාලට ක්රම කිහිපයකට උපයන මුදල් ලබා ගන්න පුලුවන්. ඒවගෙන් හොදම ක්රමේ තමා Paypal වලට හරි Check එකක් හරහා ගෙන්වා ගන්න එක. නමුත් මේ ගෙන්වා ගන්න Check එකක් මාරු කරගන්න එක හෙනම කට්ටක්. ඒ නිසා මමනම් අනුමත කරන්නෙ Paypal වලට ගන්න කියලා. නමුත් අවුල Paypal වලින් ලංකාවට මුදල් ගෙන්වා ගන්න බැහැ. මේකට ඔයාට Malaysia හරි Philliphine විදියට Paypal එකක් හදන්න වෙනවා. මේ ගැන සම්පූර්ණ විස්තර පහත වීඩියෝ එකේ තියෙනවා.
ඉතින් දැන් ඔයාට Ebates වලින් සල්ලි හොයන හැටි ගැන සම්පූර්ණ අවබෝධයක් ලැබිලා ඇති. මේකෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන අය ලංකාවෙත් ඉන්නවා.
ඉතින් ඊබේට්ස් කියන්නෙ සුපිරි Affiliate Programme එකක්. ඉස්සරහට අපිත් මේ Affiliate Marketing ගැන ලිපි කිහිපයක්ම ගෙන එන්න සූදානම්.
ඉතින් ඔයාලට මේ Ebates ගැන ඇතිවෙන ගැටලු ඔක්කොම කතා කරමු අපි ප්හල Comment Section එකේ. එහෙනම් අලුත් ලිපියකින් හමුවෙනකම් ගිහින් එන්නම්.
ඩොලර් 10 ක් ලැබෙන ලින්ක් එක : - link
ඩොලර් 10 ක් ලැබෙන ලින්ක් එක : - link



#ref-menu